
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (08) පස්වරු 6.40 වනවිට තවත් ආසාදිතයන් 283 දෙනෙකු එකතු වී තිබේ.
ඔවුහු පෑලියගොඩ කොරෝනා පොකුරෙහි ආශ්‍රිතයෝ වෙති.
මේ දක්වා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 9937 ක් වූ අතර, අද හඳුනාගත් පිරිස සමඟ එම අගය 10,220 ක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනුවන්ගොඩ පොකුර නෙමෙයි බ්‍රැන්ඩික්ස් පොකුර කියලා නිවැරදිව පළකරන්න...!