(ඉන්දිකා රාමනායක)
මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ දී පියා සහ පුතුන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමට සැකකරුවන්ට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම ඝාතනය සඳහා ගමන් ගත් සැකකරුවන්ට ඒ සඳහා යාමට ඉහත සැකකරු විසින් ඔහුගේ යතුරු පැදිය ලබාදී ලබා දී ඇති බවද පොලිසිය සඳහන් කරයි.
මොහු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව විමර්ශනය කර මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශය පදිංචි 51පුද්ගලයකු වන අතර ඔහු අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතනයට තවත් අයෙක් මාට්ටු