IMG-LOGO

මොනරාගල පොලිස් ලොක්කෙක් ගංජා සමග මාට්ටු

(නයනජිව බන්ඩාර සහ නිමන්ති රණසිංහ)

මොණරාගල කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර හේරත් මහතා වියළි ගංජා කිලෝග්‍රෑමි 15ක් සමග ඊයේ (8) රාත්‍රි 9.00ට පමණ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිස් අධිකාරිවරයා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ ඔහුගේ නිළ නිවසේදිය.

සැකකාර පොලිස් අදිකාරිවරයා ගංජා ජාවාරමේ යෙදන බවට ඌව පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නුවන් ජේ. වෙදසිංහ මහතාට ලැබුනු තොරතුරකට අනුව ඒ මහතාගේ උපදෙස් මත විශේෂ පොලිස් කන්ඩායමක් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් පිරිසක් එකතුව, සැකකාර පොලිස් අධිකාරිවරයාගේ නිළ නිවසේ දි මෙම ගංජා තොගය සමග අත්අඩංගුවට ගෙන තිබෙි.



අදහස් (4)

මොනරාගල පොලිස් ලොක්කෙක් ගංජා සමග මාට්ටු

Sunil Monday, 09 January 2023 10:14 AM

ඩයනා මැඩම් හඳුන්වාදුන් රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා වගේ...

:       1       13

කිරිපුතා Monday, 09 January 2023 10:44 AM

වැටත් නියරත් ගොයම් කා නම් , කාට පවසම් ඒ අමාරුව !!

:       0       16

නිමන්ත Monday, 09 January 2023 02:38 PM

2023 අයවැය මගින් කංසා නැත්නම් ගංජා ප්‍රවර්ධනය කිරීම අනුමත කලානම් ඒවා තබාගැනීමට බැරිවෙන්නෙ කොහොමද කියලා නොදන්නා නිසා අහන්නෙ අයවැයට කතානායක අත්සන් කලානේද සමහර විට මේවා ඔහු අත් අඩංගුවට ගත්තු එවා වීමට අනාගතයේ හැකියාව තියෙනවා

:       0       1

Sirisena Monday, 09 January 2023 03:18 PM

පොලිසියේ සීතල යුද්ධයක් නිසා මේක අහු උනේ .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 974 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site