
(නිමල් ජයරත්න)
මනම්පිටියේ පවත්වාගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයක් අසල මීට සුළු වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.
වෙඩි දෙකක් පමණ එල්ල වි ඇති අතර ඉන් කිසිවකුටත් හානියක් සිදුව නොමැත.
ආගමික මධ්‍යස්ථානය දෙසට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි ද දැනගන්නට ඇත.
2025 නොවැම්බර් මස 04
725
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1753
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මනම්පිටියේ ආගමික මධ්‍යස්ථානයක් අසල වෙඩි තැබීමක්
නිමල් Saturday, 19 April 2025 07:16 AM
මෙහෙම ආරංචියක් ගිය ආණ්ඩු කාලේ දැමීම නම් කොහොමද ජෙප්පෝ, NGO හොරු එහෙම හොටු පෙරාගෙන අඬන හැටි ආගමික අන්තවාදය වපුරන්න බොරු හදනවා කියලා...