
(ගයාන් සූරියආරච්චි සහ රොමේෂ් මධුෂංඛ)
මන්නාරම තාල්පාඩු ප්‍රදේශයේදී මත් කරල් 24,000ක් සමග සැකකරුවකු මන්නාරම මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සහ මන්නාරම පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ (18) අත්අඩගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තාල්පඩු ප්‍ර දේශයේ පදිංචි (30) හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
නාවික හමුදාවෙන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර සැකකරු තම නිවස ආසන්නයේ ප්‍ර දේශයක මෙම මත්කරල් තොගය වළදමා තිබිය දී පොලිස් නිලධාරීන් සොයාගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd