
වන්නි දිස්ත්‍රික්කයේ මන්නාරම මැතිවරණ කොට්ඨාසයේ ජය සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා දිනා ගත්තේය.
සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 28491කි.
ස්වාධීන අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද 17181ක් ද, ආරියනේත්‍රන් පාක්කිසෙල්වම් මහතාට ඡන්ද 10757ක් ද අනුර කුමාර දිසානායක මහතාට 4276ක් ද, කේ.කේ පියදාස ඡන්ද 802ක් ද හිමි කරගත්තේය.
2019 ජනපතිවරණයේදී මෙම ආසනයේ ජය සජිත් ප්‍රේමදාස මහතාට හිමි විය.
2019 වර්ෂයේ පැවැති ජනපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා වන්නි ආසනයේ ඡන්ද -53602 ලබා ගත්තේය. එම මැතිවරණයේ දී අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 180 ක ලබා ගත්තේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද 6435 හිමි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd