
(රොමේෂ් මධුෂංක)
මන්නාරම් නානාට්ටාන් සහ ශිලාවතුර මුහුදු සීමාවට අද (22) දින බලපෑ අධික වර්ෂාවත් සමග ඇති වූ සුලි කුණටුවක හේතුවෙන් මුහුදු රළ ගොඩ ගැලීමත් සමග ධීවර ජනතාව හා ධීවරයන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන ඇත.
මුහුදු රල ධීවර වාඩි හා නිවාස වෙතට ගොඩගැලීම හේතුවෙන් එහි සිටි පුද්ගලයන් 150 කට ආසන්න ආරක්ෂිත ස්ථන කරා යොමුකිරීමට පියවර ගෙන ඇති අතර ධීවර යත්‍රාද වෙරලෙන් ගොඩට ගෙන ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබුණි.
පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මුහුදුබඩ ජනතාවද යම් කලබලකාරී තත්වයක් ඇතිව තිබූ අතර පොලිසිය හා වෙරලාරක්ෂක නිලධාරීන් විසින් ජනතාවගේ බිය තුරන් කොට ඇත.
එමෙන්ම අද දින මන්නාරම් නානාට්ටාන් ඇතුලු ශිලාවතුර මුහුදු සීමාවන්හි මුහුදු දැඩි සෙයින් රලු වීම හේතුවෙන් ප්‍රදේශයේ ධීවරයන්ද මුහුදු යාමෙන් වැලකී සිටියහ.

2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්නාරම් මුහුද ගොඩ ගලයි
thinuli thuhansa sathsarani Thursday, 23 May 2024 10:05 AM
හොදින් සිටිමි