
(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර සොයිසා පාර නිවසකට මන්නයක් රැගෙන කඩාවැදුණු පුද්ගලයෙකු එකම පවුලේ තිදෙනකුට එයින් පහර දී බරපතළ තුවාල සිදුකර ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි.
තුවාල ලබා ඇත්තේ පියා මව සහ දියණියකි. සිද්ධියෙන් අනතුරුව සැකකරු මන්නය සමඟ පොලීසියට බාර වී ඇත. අනියම් සබඳතාවක් යක් මුල් කරගෙන මෙම සිද්ධියේ වී ඇති බව මේ වනවිට අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.
තුවාල ලැබූවන් පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත .පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd