IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මුන්දලමේ අනතුරකින් 10ක් රෝහලට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මුන්දලම නගරය ආසන්නයෙ දී මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටි සිදුවු දරුණු රිය අනතුරකින් දස දෙනකු  තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කළ බව මුන්දලම පොලිසිය කියයි.

අනුරාධපුර සිට මිගමුව බලා ගමන් ගන්නා මෝටර් රථයක් හා හලාවත සිට මුන්දලම බලා එමින් තිබු මෝටර් රථයක් මෙසේ මුහුණට මුහුණ ගැටි අනතුරට ලක්ව තිබුණි.

මෙම අනතුරින් කුඩා දරුවන් තිදෙනකු හා කාන්තාවන් පස් දෙනකු හා සමග පිරිමි පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.

අනතුරීන් තුවාල ලැබු පිරිස කඩිනමින් මුන්දලම රෝහලට ඇතුළත් කිරීමේන් පසු කඩිනමින් ගිලන් රථ තුනකින් හලාවත මහ රෝහල වෙත යැවිමට කටයුතු කර තිබුනී.

 



අදහස් (0)

මුන්දලමේ අනතුරකින් 10ක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site