(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීමේ සිද්ධි සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව හා සම්බන්ධ කරුණු විමර්ශනය කිරිමට සහ ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම සම්බන්ධයෙන්වූ යෝජනාවක් පාර්ලිමේන්තුවට හෙට (18) ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරුණු බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (17) පැවැත්විණ.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත්කිරීමේ එම යෝජනාව අද සභාගත කිරීමෙන් අනතුරුව විවාදය ඉදිරි දිනයකදී පැවැත්වීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එකඟත්වය හිමිවූ බව මහ ලේකම්වරිය සඳහන් කළාය.
පාර්ලිමේන්තු හෙට (18) සිට ලබන 21වැනිදා දක්වා පැවැත්වීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බවද ඇය කීවාය.
2025 දෙසැම්බර් මස 18
482
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීම් ගැන සොයන්න විශේෂ කාරක සභාවක්
අසා ධාරණ Monday, 17 July 2023 06:46 PM
අවුරුදු 18ට වැඩි සෑම කෙනෙක්ම ආදායම් බදු සඳහා ලියාපදිංචි වෙන්න කියලා මාසෙකට රුපියල් ලක්ෂයක් ඉක්මවා ආදායම් තිබේ නම් බදු අයකරන්න කටයුතු කරද්දී එහෙම ආදායම් ලබන පිරිසක් සඳහා අස්වැසුම දෙනවා. එතකොට කොටසක් වරප්‍රසාද ලබද්දී තවත් කොටසක් අගතියට පත්වෙනවා. ඒකටත් සාධාරණයක් කරන්න කියලා ඉල්ලන්න ඕනෑ ...
G. K. Ekanayake Monday, 17 July 2023 10:07 PM
පාර්ලිමේන්තු මන්ත්‍රීන් විසින් පොදු මහජනතාවගේ වරප්‍රසාධ සහ අයිතිවාසිකම් කඩකිරීම ගැන සොයන්න තවත් කමිටුවක් අවශ්‍යයි.
Rata Perata Tuesday, 18 July 2023 11:45 AM
මේ හොර රැල එකතුවෙලා උන්ටම කර ගන්නවා .ජනතා වරප්‍රසාධ කඩවීම් ගැන හොයන්න එකෙක් නෑ
Bunny Preena Tuesday, 18 July 2023 12:02 PM
ඔබලාව මන්ත්‍රීවරු හැටියට පත්කලා සාමාන්‍ය ජනතාවගේ වරප්‍රසාධ සහ ජීවත්වීමේ අයිතිය තමයි උල්ලංඝනය වෙලා තියෙන්නේ .අයි එස් අයි එස් සෙල්ලම ඒවා ගැන සොයා බලන්න