IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මන්ත්‍රී වැටුපට මාසෙකට කෝටි 8ක්

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැටුප් ගෙවීමට මාසයකට රුපියල් කෝටි අටකට ආසන්න මුදලක් වැය වන බව එහි මූල්‍ය වාර්තාවක සඳහන් වේ.

ඒ අනුව මන්ත්‍රීවරුන්ට වැටුප් ගෙවීම සඳහා වර්ෂයකට රුපියල් කෝටි සීයකට ආසන්න මුදලක් වැය වෙයි.



අදහස් (5)

මන්ත්‍රී වැටුපට මාසෙකට කෝටි 8ක්

ravin Tuesday, 12 March 2024 03:06 PM

අර පහුගිය දවස් වල කියපු දඩාවතේ යන බල්ලන් එන්නත්කරණයට කීයක් වැයවෙනවද ?මෙම මුදල ඒවාගේ වැඩකටවත් යෙදෙව්වා නම් ?

:       0       4

Dharmatileke Tuesday, 12 March 2024 04:22 PM

ඕකට තමයි පාර්ලිමේන්තුවට එන්න පොරකන්නේ සමහරු .වචනයක් වත් නොකියා අවුරුදු පහක් ඉඳලා පැන්ෂන් එකට ඇහැ ගහගෙන ඉන්නේ

:       0       4

Manjula Tuesday, 12 March 2024 04:56 PM

මොනා කරලද?

:       0       3

පිටරටවැසියා Tuesday, 12 March 2024 06:21 PM

වැටුපට අමතරව හතර වරිගෙටම දෙන අනෙකුත් දීමනා සඳහා තව කොච්චරක් යනවද කියල දාල නැහැනෙ. එතකොට හොරකං කරන ඒවත් දාන්න ඕනෙ සම්පුර්ණ වියදම බලා ගන්න. එතකොට තමයි මේ අවලං රොත්ත නඩත්තු කරන්න ජනතාවගෙ බදු මුදල් කොච්චරක් යනවද කියල රටට-ලෝකෙට බලා ගන්න පුළුවන් වෙන්නෙ...

:       0       4

nimal Tuesday, 12 March 2024 06:38 PM

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැටුප් ගෙවීමට වර්ෂයකට රුපියල් කෝටි සීයකට ආසන්න මුදලක් වැය කර ඔවුන්ගෙන් රටට විය යුතු සේවය ඔවුන් ඉටු කරන්නේද ?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site