(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල මහතාගේ නිවසේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි ඇමති ආරක්ෂක කොට්ඨාශයට අනියුක්ත ව රාජකාරි කරන පොලිස් පොලිස් සැරයන්වරයකු මන්ත්‍රීවරයාට අයත් පිස්තෝලය පිරිසිදු කරන අතරතුර එය ක්‍රියාත්මක වීමෙන් සිවිල් ආරක්ෂක සෙබළකු තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුළත් කර ඇතැයි කන්තලේ මූලස්ථාන පොලිසිය පවසයි.
තුවාල ලැබූ සිවිල් ආරක්ෂක බළකායේ සෙබළාගේ වම් අතේ මැණික් කටුව ප්‍රදේශයට හා දකුණු අතේ උරහිසට පහලින් මස් ගොබය ප්‍රදේශයට වෙඩි වැදී තුවාල ලබා ඇතැයිප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
239
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1030
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්ත්‍රී ගිනි අවිය සුද්ද කරද්දී පත්තු වී සිවිල් සෙබළා රෝහලට
Asanka Friday, 04 August 2023 11:19 AM
පිස්තෝලය නිශ්ක්‍රීය කර පිරිසිදු කරන්නවත් බැරි පොලිස් සැරයන්ලා දැන් මන්ත්‍රී ආරක්ෂක සේවයේ ඉන්නේ... සුබපැතුම්...!