(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය සාලියවැව 15 කණුව ප්‍රදේශයෙදී අත් ට්‍රැක්ටරයක ගැටිමේන් ට්‍රැක්ටරයෙ රියදුරා තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර මන්ත්‍රිවරයාට අනතුරීන් කිසිදු හානියක් සිදුව නැති බව පොලිසිය පවසයි.
පුත්තලම දිස්ත්‍රික් පාර්මේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතා තම වාහනයෙන් රියදුරු සමග පුත්තලම සිට අනුරාධපුර දක්වා ගමන් ගනිමින් සිටියදි මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
මන්ත්‍රිවරයා ගමන් ගත් ජීප් රථය 13 දින අලුයම 1.30 ට පමන මෙසේ ඉදිරියෙන් ගමන් ගත් අත් ට්‍රැක්ටරයෙ ගැටි ඇත.
අනතුරින් මන්ත්‍රිවරයාගේ සුඛෝපභෝගී ජීප් රථයට බරපතල හානි සිදුව ඇති බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මෑන්ට කිසිම හානියක් වෙලා නැහැල්ලු.
මේ රත්තරං හොරෙන් අරන් ඇවිත් ගුවන්තොටුපළේදි මාට්ටු වෙච්ච කෙනා නේද?
මෙයා ගෑවුන තැන ලෙඩක් .වැරදි කෙනාට තුවාල වෙලා තිබෙන්නේ
අපරාදෙ ... අඩුගානෙ තුවාලයක්වත් නැද්ද...
බැලුවේ නැද්ද හොරෙන් රට තුලට ගෙනාපු භාණ්ඩ ප්‍රවාහනය කරනවද කියලා.
අර කවුදෝ මෙයාගේ බේග් එකට රත්තරන් කිලෝ ගණන් දැම්මා වගේ, මේ සිද්ධියත් එම අනතුරට පත්වූ අත් ට්‍රැක්ටරයක මෙයාගේ වාහනේ ගැටුනා කියල කියාවිද?
පන බයට මේ දවස්වල යනවත් ඇත්තේ විදිල්ල වගේ නේ ?ඒ කාලේ බිම් බෝම්බ වදිනවට හමුදාවේ වාහන යනවා වගේ ?තව කල් යද්දී ජෙට් එන්ජින් හයිකරන් තවත් හයියෙන් යන්න වෙනවා