(මහින්ද නිශ්ශංක)
මීනගයා සීග්‍රගාමී දුම්රියේ ගැටී බරපතල ලෙස තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි ඉතිරි අලි පැටවාද මිය ගිය බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
මඩකලපුව සිට කොළඹ බලා පසුගිය 19 දා ධාවනය වෙමින් තිබූ මීනගයා සීග්‍රගාමී දුම්රියේ හත් දෙනෙකුගෙන් යුත් වන අලි රංචුවක් ගැටී හය දෙනෙකු එම ස්ථානයේම මිය ගොස් තිබිණ.
ප්‍රතිකාර ලබමින් සිටි ඉතිරි අලි පැටවාද ඊයේ (21) සවස මියයාමත් සමග මීනගයා දුම්රියේ ගැටී මියගිය වන අලි ගණන 7ක් බව වනජීවී දෙපාර්තමේන්තුව සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සාපෙ ඇති රටට...!