IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මොන සුර ලොවින් ලැබුණ ද මේ මැණික් ටික

කරදර කම්කටුලු මැද වුව මැකෙන           දුක

මවු - පිය පැතුම් ඉටුවී හද මැවුන           නෙක

එළඹුන විටදි හෙට දින ඔප කරන             ලක

මොන සුර ලොවින් ලැබුණද මේ මැණික්    ටික

පද: ආරියසේන හඳුවල

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම රෝහලේ දී සිවු නිවුන් දරු උපතක් සිදු වූ බව පුත්තලම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් ඇන්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

පුත්තලම පාලවිය කරඹ මුස්නියාපුරම් 24 හැවිරිදි තරුණ මවක  ඇගේ ප්‍රථම දරු ප්‍රසුතියෙදීම මෙසේ සිව් නිවුන් දරුවන් බිහි කිරීම විශේෂීත සිද්ධියකි.

සිසේරියන් සැත්කමින් ඇය බිළිදකු හා බිළිදියන් තිදෙනකු මෙසේ බිහි කළ බව වෛද්‍ය සුමිත් ඇන්ටන් ප්‍රනාන්දු මහතා කියයි .

පුත්තලම මූලික රෝහල් ඉතිහාසය තුළ පළමු සිව් දරු නිවුන් උපත මෙය බව රෝහල් අධ්‍යක්ෂ වරයා පවසයි.

 



අදහස් (6)

මොන සුර ලොවින් ලැබුණ ද මේ මැණික් ටික

Marikkar Friday, 02 September 2022 04:01 PM

මෙම අද්විතීය ළදරුවන් සිව්දෙනාගේ ශල්‍යකර්මයේදී වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ අනුබද්ධ කාර්ය මණ්ඩලය දැක්වූ කැපවීම සහ කැපවීම අගය කිරීමට අපි මෙය අවස්ථාවක් කර ගනිමු. ඔවුන්ගේ සේවාවන් සඳහා ඔවුන්ගේ කැපවීම සහ ඔවුන්ගේ සතුට ඔවුන්ගේ මුහුණුවල දක්නට ලැබේ. ඔවුන්ගේ ප්‍රීතිමත් ගමන සඳහා ඔවුන්ගේ මව සහ පියා ද අගය කරන අතරම, ආරක්ෂිත දරු ප්‍රසූතිය සඳහා අපි ඔවුන්ට නැවතත් අපගේ ස්තුතිය පුදකරමු.

:       1       2

Chandana Fernando Friday, 02 September 2022 04:06 PM

ජේසු පිහිටයි, පුංචි මැණික් ටිකට...!

:       0       4

chandima Friday, 02 September 2022 06:53 PM

කෝ ළමයින්ගේ අම්මා..?

:       0       3

Kumar (Gulf) Saturday, 03 September 2022 01:08 AM

For the little ones and to the parents, blessings in the sweet name of Lord Jesus,

:       0       5

Kumar (Gulf) Saturday, 03 September 2022 01:12 AM

කරදර කම්කටුළු මැද වුවද මේ, මැකෙන දුක මව් - පිය පැතුම් ඉටුවී හද මැවුණු නෙක එළඹුණු විටදි හෙට දින ඔපකරන ලක මොන සුරලොවින් ලැබුණද?

:       0       4

sanjeewa milano Monday, 05 September 2022 03:03 PM

සුබ පැතුම්...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 401 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 231 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site