(මලීෂා ගුණවර්ධන)
පිටකොටුව මැනිං වෙළඳපොළ තාවකාලිකව පෑලියගොඩ රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ගොඩනැගිල්ල වෙත රැගෙන යාමට තීරණය කර තිබේ.
ලබන සඳුදා (15) සිට මැනිං වෙළඳපොල කටයුතු එම ගොඩනැගිල්ල වෙත ගෙන යන බවත් එහිදී තොග වෙළදාම් පමණක් සිදුකරන බවත් කෘෂිකර් ම අමාත්‍යාංශය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි හරි තව මාස 2ක් යනකොට දැනගන්න හම්බවෙයි. මැනිං මාකට් එකේ තිබ්බ ඉඩමත් චීනෙට වික්කයි කියලා. බලාගෙන ඉදපල්ලා ලංකාවෙ ඊළග ජනාධිපති චීනෙක්. අනේ අපි හිතුවෙ මෙයා ජනාධිපති වුණාම රටටත්, ජනතාවටත් හොදක් වෙයි කියලා .... බලාගෙන ගියාම හිටපු එවුන්ට වඩා නරකයිනේ... අනේ රටටයි, ජනතාවටයි දෙවියන්ගේම පිහිටයි.