(අංජුල මහික වීරරත්න)
මාධ්‍යවේදීන් සඳහා උපහාර පැකේජය ලබාදීමට රජය තීරණය කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සියලුම මාධ්‍යවේදීන් වෙත මොබිටෙල් උපහාර පැකේජය ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට උපදෙස් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි කරත අලයක් දෙනවා ,දැන් ඉතින් මීඩියා අය රනිල් ගේ ගුණ ගායනා කරයි
ඔයිට හොඳ සහ වාසි පැකේජ තියෙනව, රනිල් දන්නතරම් තමයි, මෙයාට උපදෙස් දෙන අය ගැන හිතා ගන්න පුලුවන්.
ඔන්න නියම ගොන් වැඩ .බංකොලොත් රටක් පිනට දෙන්න අම්මා අප්පාගේ බූදලය වගේ කාලකන්නි දේශපාලකයින්
මාධ්‍යෙව්දීන්ට ආදරේටද මේ? තොරතුරු ජාලය හඳුනා ගැනීමේ පහසුව පිණිසම වේ...!
මම රජයේ සේවයේ හිටපු කාලයේ තමයි මුලින්ම ඔය පැකේජය අපිට හඳුන්වා දුන්නේ... ඒත් මම ඒක ගත්තේ නැහැ... මේකට බිල් රජයෙන්ම ගෙවනවා නම් ප්‍රශ්නයක් නැහැ... ඒත් ඉතින් සාමාන්‍ය ලාභයක් තියෙනවා වුණත් ආදායමක් / වත්කමක් නැත්නම් නොගෙන ඉන්න තරමට හොඳයි කියලා මට හිතෙනවා...!