IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මාධ්‍යවේදී ප්‍රගීත්ට පරිසර සම්මානයක්

ලෝක වනජීවි හා ස්වභාවික සම්පත් ආරක්ෂණ වෘත්තිකයන්ගේ  දිනයට සමගාමීව පරිසරය ආරක්ෂා කිරීමේදී නිරන්තරයෙන් සිටින මාධ්‍යවේදීන්ට සහ පරිසර සංවිධාන සගයන්ටය.

පරිසර සංරක්ෂණ දායකත්වය වෙනුවෙන් විශේෂ ඇගයිමක් පසුගිය 31 වැනිදා ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වුණි.

එම සම්මාන උළෙලේදී විජය පුවත්පත් සමාගමේ ගවේෂණ මාධ්‍යවේදී ප්‍රගීත් සම්පත් සමස්ත ලංකා වනජීවි නියාමක නිලධාරීන්ගේ සංගමයේ සභාපති යු.ජේ සෙනරත් මහතා අතින් සම්මානය ලබා ගත් අයුරු.

 



අදහස් (1)

මාධ්‍යවේදී ප්‍රගීත්ට පරිසර සම්මානයක්

upul galappaththi Friday, 02 August 2024 06:20 PM

ඔබේ මෙහෙවරට සුබ පතනවා ප්‍රගීත්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 598 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 293 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site