(දසුන් රාජපක්ෂ)
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන් ඊයේ (28) රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.
මෙම වැඩවර්ජනය තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු පිළිබඳ ගැටලුවක් මුල් කර ගෙන ආරම්භ කළ බව තැපැල් සේවා වෘත්තීය සමිතිය සඳහන් කරයි.
තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම මීට ඉහතදී මධ්‍යම තැපැල් හුවමාරුව හරහා සිදුකෙරුණ ද මෙවර මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා හැව්ලොක් ටවුන්හි පිහිටි තැපැල් කාර්යාලයක් හරහා බෙදාහැරීමට රජය ගත් තීරණය වහා අවලංගු කළ යුතු බව වැඩවර්ජනයේ නිරත වන වෘත්තීය සමිතිය සමිතිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්.., ඔව් අපේ රන් දෑතින්ම ඕවා බෙදන්න ඕනෑ...
වැඩ ඉල්ලා වර්ජනය කරන සේවකයන් ඉන්න එකම රට මේකයි. නමුත් විදේශයෙන් ලැබුණු පාර්සල්වල ලිපින මැකෙන එකම කාර්යලයත් මේකමයි. ඒකට වන්දි ගෙවන්න පිටරටින් මෙරටට බඩු එවන සමාගම් බඩුවට වඩා දෙගුණයක් අය කරන්නෙත් මේ රටෙන්මයි. අනේ අහිංසක අපි තමයි ඔක්කෝටම බයිට් වෙන්නේ...