වත්තල පල්ලියවත්ත, කදිරාන පාලම ආසන්නයේ  උත්සව ශාලාවකට අද (23) රාත්‍රියේ එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා මරණයට පත් වූ බව පොලිසිය කියයි.

වෙඩි ප්‍රහාරයත් සමග තුවාල ලැබූ එම පුද්ගලයක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව එම පුද්ගලයක් මරණයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.

දරුවකුගේ උපන්දින වෙනුවෙන් උත්සව ශාලාවක පැවැති සාදයකට මෙම  වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවට තොරතුරු වාර්තා වේ.