




(ශාන්ත රත්නායක)
කොරෝනා පැතිරයාම නිසා මේ දිනවල වසා දමා ඇති කොළඹ මැනිං වෙළදපොළ ,බැස්ටියන් මාවත ,පෞද්ගලික බස්නැවතුම්පල හා ගමනාගමන මණ්ඩලයේ බස් නැවතුම්පළ විසබීජහරණය සිදු කෙරිණි.
පොලිසිය හා කොළඹ මහනගර සභාව එක්ව අද (26) විෂබීජ හරණය සිදුකල ආකාරය ඡායාරූපවලින් දැක්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිසිදු කම ගැන සටහනක් තැබුවොත් මිහිපිට අපායක් වැනි මැනිං මාර්කට් එක වහාම පොටකොටුවෙන් ඉවත් කලයුතුය.