
(ගයාන් සූරිය ආරච්චි)
වෙළඳසල් හිමිකරුවකු සහ සේවකයකු අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් වෙළෙන්සල් හිමිකරු දුන් පහරකින් සේවකයාට මිය ගොස් ඇති බව වැල්ලවත්ත පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ අවුරුදු 46 ජම්පටා විදිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි.
මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වෙළඳසල් හිමිකරු වන අවුරුදු 42ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව වැල්ලවත්ත පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd