
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින්කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුහු පිරිසක් අද රාත්‍රියේ උද්ඝෝෂණයක් පැවැත්වූහ.
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට පැමිණ උද්ඝෝෂණයේ යෙදිණි.
(ලාල් එස් කුමාර)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින්කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුහු පිරිසක් අද රාත්‍රියේ උද්ඝෝෂණයක් පැවැත්වූහ.
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට පැමිණ උද්ඝෝෂණයේ යෙදිණි.
(ලාල් එස් කුමාර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඌ කොල්ලො කෙල්ලො මහපාරෙ දාලා හෙමින් සීරුවේ පැනලා යනකොට පොලිසිය පස්සෙන් පන්නලා අල්ල ගත්තෙ. මුං වගේ ගොබ්බයො
බටන්ද පටන් ගත්තානම් ඔය උද්ගෝෂණ මුකුත් නැහැ.
මුදලි නෙවෙයි රජ්ජුරුවෝ වුනත් රටේ නීතියට යටයි කියල මේ කැම්පස් ගිහින් ඉගෙනගන්නෙ නැති වෘත්තීයමය පිකටිං කාරයො දන්නෙ නැද්ද
මේ අයවත් අත්අඩංගුවට ගන්න..
පසුගිය වසරේ මහපොළ දෙන්න, ශිෂ්‍යාධාර දෙන්න රුපියල් මිලියන 4000ක් විතර වියදම් කරලා තියෙනවා එහෙම වියදම් කරලා හදල තියෙන්නේ මේ වගේ හරක් ටිකක්. මම නම් කියන්නේ කළා පීඨ වලට ගන්න උපරිමය 200-300 ක් දක්වා අඩු කලයුතුයි. Law Faculty ත් එහෙමයි. පුළුවන් තරම් තාක්ෂණික පැත්තට ළමයි එන විදියට AL පන්ති ප්‍රමාණය 80% විතර වර්ධනය කලයුතුයි. එතකොට විශ්වවිද්‍යාල අධ්‍යාපනය කරන අතර තුර දවසේ වැඩි හරියක් පිස්සු නටන්න කාටවත් අවස්තාවක් ලැබෙන්නේ නැහැ. මේ වගේ හරක් 90% ක් ඉන්නේ කළා පීඨ වල
කුඩ්ඩන් කුඩ්ඩන් වෙනුවෙනුත් , මැරයන් මැරයන් වෙනුනෙනුත් , කාලකන්නින් ඔවුන් වෙනුවෙනුත් පෙනී සිටිය යුතුය. අධ්‍යාපනය කියා මෙවැනි හිස් මිනිසුන් වෙනුවෙන් වියදම් කරන ජාතික ධනය ගඟේ මුහුදේ දැම්මා වැනිය
වසන්ත මුදලිගේ මොකද අත්අඩංගුවට අරන් තියෙන්නේ? රාජ්‍ය මුදල් අවභාවිතා කරලා වත්ද?