
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සේවා පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය රජයේ වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.
රාජ්‍ය ආදායම් තත්ත්වය යහපත් වනතුරු මෙම පියවර අනුගමනය කරන ලෙස ලෙසද ජනාධිපතිවරයා දුන් උපදෙස් වල සඳහන්ය.
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා අදාළ උපදෙස් ලබාදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන්නෙ ච්න්දයට මුදල් නැති බවද ? නොදෙන බවද ?
ජනපති තුමනි,ඔබතුමා අත ඇත්තේ රටේ විධායක බලයයි. එසේ හෙයින් රටේ මුදල් හොරකම් කල පොහොට්ටුවන් හා ඔවුන්ගේ හෙන්චයන්ගේ අයථා ලෙස ඉපැයූ සියලු දේ නැවත පවරා ගන්න.පැන්ඩෝරා දේපළ හා මුදල්,වෙනත් රටවල ඇති වත්කම් ඔබතුමා සතු විධායක බලතල යොදවා පවරා ගන්න.ඔබතුමා එසේ කළහොත් පොහොට්ටු හොරුන් හැර රටේ සියලුම ජනතාව ඔබතුමා වටා එක්රැස් වනු ඇත.අනෙකුත් පක්ෂ නායකයන් නිරුත්තර වනු ඇත.ඒ වගේම ජනතා මතය අනුව ඔබතුමාට රටේ ජනතාව කිසිදු විවාදයක් නැතිව නැවත පාලන බලය ලැබදෙනු ඇත. සතුරන් මිතුරු වනු ඇත.රට සාමකාමී වනු ඇත.සිදුවිය යුත්තේ එයයි.එවිට අයි එම් එෆ් සහාය අවශ්‍ය නොවනු ඇත.
හොරකම් කරන හැටි ගැන කිව්වනම් පිලිගන්නවත් තිබුන
නිදහස් උත්සවය කියලා ඔයගොල්ලන් ඔයගොල්ලන්ටම ෂෝ එකක් කළේ අවශ්‍යම වියදමක් නිසාද...?
රටේ නැති නිදහසක් සමරන්න කෝටි ගාණක මුදල් විනාශ කරලා, වැඩකට නැති හොරුන්ට ඇමතිකම් දෙමින් ඔවුන්ව තරකරන ගමන් කියනවා... මුදල් වියදම් කරන්නේ අවශ්‍යම දේට පමණයි කියලා. පිස්සුද නැත්නම් හැටිද කියලා හොයලා බලන්න වෙනවා...
මුදල් වියදම් කිරීම අවශ්‍ය දේට පමණි. ජනපති කියයි. අදහස හොඳයි ඉක්මන් කරන්න. එතකොට පාර්ලිමේන්තුවේ 225ට වැටුප් දීමනා වරප්‍රසාද නැතිවෙයි නේද?