IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මුදල් වංචාවකට හසුවූ විදෙස් සැකකරුවන් 37ට ඇප

(රෝෂන් තුෂාර)

අන්තර්ජාලය හරහා  රුපියල් කෝටි 5000කට අධික මුදලක් වංචා කර චීනයට යැවීමේ සැකයට රක්ෂිත බන්ධනාගාරගතව සිටි  චීන ජාතකයින් ඇතුළු විදෙස් සැකකරුවන් 37 දෙනෙකු ඇප මත මුදා හැරීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද  (25) නියෝග  කළේය .

සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි අනුරාධපුරයේ ගවේෂ බණ්ඩාර නමැති 22 හැවිරිදි  තරුණයකු,කොළඹ තරුණියක හා චීනය, පාකිස්ථානය, ඉන්දියාව, බංගලාදේශය, ඉන්ඳුනීසියාව ,ඇල්ජීරියාව හා නේපාලය රටවල තරුණයින් 31ක් හා තරුණියන් 05 ක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පිතිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම ඇප නියම කළේය.



අදහස් (4)

මුදල් වංචාවකට හසුවූ විදෙස් සැකකරුවන් 37ට ඇප

Sunaa Thursday, 25 July 2024 03:58 PM

විදේශගත වීම තහනම් කලේ නැද්ද දන්නේ නෑ...

:       0       0

Lakvidu Thursday, 25 July 2024 06:29 PM

කංජිපානි අංක දෙක...

:       0       3

kotiya Thursday, 25 July 2024 11:00 PM

ලබන පාර නඩු වාරේට ඔය සෙට් එකම ආයි ඉදිරිපත් වෙයි ඈ... බලාගෙන හිටපල්ලා. අර්ජුන ඇලෝසියස්, කංජිපාන ඉම්රාන් ගෙන්වත් පාඩමක් ඉගෙන ගෙන නෑනේ මේ නඩුකාර උන්නාන්සේලා.

:       0       0

sam Friday, 26 July 2024 09:52 AM

හරි හරි උන් හෙටම ලංකාවෙන් පනී .ඒකත් හරියට අර මහ බැංකු හොරකම වගේ වෙයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site