(රංජන් කස්තුරි)
නීති විරෝධී සහ සෞඛ්‍ය සම්පන්න නොවන ආකාරයෙන් රා නිෂ්පාදනය කරන ජාවාරම්කරුවනට එරෙහිව නීතියෙන් කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
මෙරට දෛනික රා අවශ්‍යතාවය ලීටර් 160000ක් පමණ වන නමුත් වෛදනික රා නිෂ්පාදනය ලීටර් 45,000ක් වන නිසා ඉතිරි අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා ජාවාරම්කරුවන් නීති විරෝධී රා නිෂ්පාදනය කරන බව ද සියඹලාපිටිය මහතා කීවේය.
රාවල ප්‍රමිතිය සම්බන්ධයෙන් නිසි පරිදි සොයාබැලීම අවශ්‍ය බව ද ඇමැතිවරයා සුරාබදු නිලධාරීන් හමුවේ පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රා නිෂ්පාදනය දිරිගන්වන්න ඒ ආශ්‍රිත කර්මාන්ත විනාකිරි සහ සුවඳ විලවුන් ආශ්‍රිත කර්මාන්ත දියුණු කරන්න අත දිය යුතුයි. විදේශ මත්පැන්වලටයි වැට බඳින්න ඕනේ...!
ඔන්න ඔය රාගම පෙරලන්දේ ඉන්නවා ජෙහාන් කියලා මැලෙයි හාදයෙක් . හොර රා පෙරන්න උදව් කරන්නේ එයා .ගමත් රාගම පෙරන්නෙත් හොර රා කියලා කියාගෙන. එයා බොන්නේ නමුත් ජොනි වෝකර් ,බ්ලැක් ලේබල් විතරයි
ඇමැතිත් හොරා හොදටම දන්නවා