(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත් කර තිබේ.
මුදල් කොමිෂන් සභාවේ සභාපතිවරයා වන්නේ සුමිත් අබේසිංහ මහතායි. තුආන් නලීන් ඔසෙන් සහ මේයන් වාමදේවන් එහි සෙසු සාමාජිකයෝ වෙති.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් අදාළ පත් කිරීම් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිටින්නේ සාමාජිකයින් පමණයි. සභාපතිතුමා සිංගප්පූරුවේ සිට වැඩ බලනවා. එතුමා තමයි රටේ මුදල් පාලනය භාරව කටයුතු කරන්නේ... එතුමා බොහෝම දක්ෂයෙක්..,බොහෝ පලපුරුදුකම් තියෙනවා. සමහර අවස්ථාවලදී මා සමග කටයුතු කළ එතුමා මම පැවරූ හැම වැඩක්ම බොහෝම අගේට කළා පමණක් නොව මට හිමි කොටසත්, ශතයක්වත් අඩුවක් නැතිව මගේ පිටරට බැංකු ගිණුමේ තැන්පත් කිරීමට තරම් අවංක වුණා. මෙවරත් මම විසින් පවරන සියලුම කාර්යයන් ඉතා හොඳින් කරන බව එතුමා මට දිවුරා පොරොන්දු වුණා. මේ සභාපතිතුමා තමයි අර්ජුන් මහේන්ද්‍රන්... ශ්‍රී ලංකාවාසි සියලුම ජනතාව වෙනුවෙන් මම එතුමාව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා...