IMG-LOGO

මැදිරිගිරියේ ඇඟළුම් කම්හලක 26කට කොරෝනා

(චාපා මධුභාෂිණි)

මැදිරිගිරියේ ඇගළුම් කරම්ලක සේවක සේවිකාවන් 26 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි  දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

මෙම ඇඟළුම් ආයතනයේ රෝගීන් හතර දෙනකුට කොරෝනා වයිසරය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු  සැක සහිත සේවිකාවන් 50 දෙනකුට සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී තවත් ආසාදිතයන් 26 දෙනා හඳුනාගෙන ඇත.

මෙම ඇඟළුම් කම්හලේ සේවක සේවිකාවන් 741 දෙනකු සේවය කරන අතර ඉන් 26 දෙනකුට කොරා්නා වයිරසය ආසාදය වුවද කම්හල වසා දැමීමේ අවශ්‍යතාවයක් නැතැයි සෞඛ්‍ය අංශ කියයි.



අදහස් (0)

මැදිරිගිරියේ ඇඟළුම් කම්හලක 26කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 72 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 48 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site