IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


මාදුරුඔය ගුවන් අනතුරින් 6 දෙනකුගේ දිවි අහිමි වෙති

(නිමල් ජයරත්න)

මාදුරුඔය ජලාශයට  අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6දෙනෙකු මියගොස්  ඇතැයි පොලීසිය කියයි.

මෙම අනතුරින් ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් සිවි දෙනකු  මියගොස් ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි . 

මාදුරුඔ‍ය යුද හමුදා කඳවුරේ විශේෂ කාර්ය බළකායේ විසිර යාම උත්සවයේ පුහුණුවීම් ක්‍රියාවලිය සඳහා පිටත් වූ ශ්‍රීලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් මෙලෙස  හදිසි අනතුරකට ලක්විණි.

විසිරයාමේ උත්සවයද  මේවන විට තාවකාලිකව නවත්වා දමා තිබේ .

(ඡායාරූප: නිමල් ජයරත්න)


(ඡායාරූප: වසන්ත චන්ද්‍රපාල)

අනතුරින් මියගිය හමුදා සාමාජිකයින්

 


විසිරයාම උත්සවයට සුදානම්වනඅයුරු ,හෙලිකොප්ටරය කඩා වැටුණු පසු   උත්සව භූමියේ කලබලකාරී ස්වාභාවය සහ අනතුරුව සහයට පැමිනි හෙලිකොප්ටර් යානය ඡායාරූපලින් දැක්වෙයි.

 ( ඡායාරූප -ජයමාල් චන්ද්‍රසිරි)

 

 



අදහස් (13)

මාදුරුඔය ගුවන් අනතුරින් 6 දෙනකුගේ දිවි අහිමි වෙති

ගුණරත්න Friday, 09 May 2025 11:44 AM

යුද්ධයක් නැතිවත් හමුදාවේ සෙබළුන් මැරෙනවා, මේ කාලකන්ණි ආණ්ඩුව නිසා.

:       117       236

BaiyaFriday, 09 May 2025 01:35 PM

විසිර යාමේ උත්සව අවලංගු කරමු එහෙනම්...!

:       54       8

janahithaFriday, 09 May 2025 01:59 PM

ආණ්ඩුව හෙලිකොප්ටර් නිෂ්පාදනය හෝ ධාවනය කරන්නේ නෑ... මෙම යානා නවිකරණය කරන්න බැරිව තිබුණා.. ආර්ථික අවපාතය නිසා... මුදල් නැතිව මහබැංකුව සොරකම් කිරීම, විදේශ ණය ඩොලර් මංකොල්ලය නිසා සියල්ල කඩාවැටුණු තැන ඔහෙලා දැන් පවතින ආණ්ඩුවක් ගැන කියනවා හොරු නැතිව කුරෝලු වුණු ජනතාව.

:       112       53

cwSaturday, 10 May 2025 06:49 AM

හරියට නඩත්තු නොකළ හෙලිකොප්ටර් යානයක් පාවිච්චි කිරීම කාගේ වැරැද්දක්ද?

:       0       0

WeeeasiriSaturday, 10 May 2025 09:09 AM

ප්ලේන් එක කඩන් වැටිච්චි එකටත් පලි පහුගිය ආණ්ඩුද? එකක් කඩාගෙන වැ‍ටුණාම ඔබලාගේ උද්ධච්ඡ ඇමැතිලා කිව්වේ නියමුවෝ, බූරුවෝ නිසයි කඩන් වැ‍ටුනේ කියලා. ඒ දවස්වලම අනිත් යානා ගැනත් හොයන්න තිබුනේ නැද්ද? අපිට ප්‍රශ්නේ තියෙන්නේ ඉන්දියාවත් එක්ක ගහපු ගිවිසුම් මොනවද කියන එක. ගුවන් යානා එහෙන් ගන්න ගිවිසුම් තිබුණා වගෙයි පේන්නේ...

:       0       0

janabala asamagi Friday, 09 May 2025 02:01 PM

සජබයේ පොහොට්ටු සිලින්ඩර් කාලයේ මේවා උඩමනේ තිබුණේ... රත්තරන් අදින්න ගිහිල්ලා එකක් මැදමුලනට කඩා වැටුණේ... ඉතාම දක්ෂ නියමුවන් දෙදෙනෙක් නැති වුණා. හත්වලාමේ ඔහෙත් මිද්දෙණියේද? ළඟදී ගමේ ගියේ නැතෙයි.

:       72       28

so sadFriday, 09 May 2025 04:16 PM

ඔය විස්තර ටික ගිහින් දෙමුකෝ... ටිල්වින් අංකල්ට නඩුවක් දාන්න කියලා...

:       9       78

අරවින්ද මොණරවිල Friday, 09 May 2025 02:09 PM

ගොනා වුණාට කමක් නැහැ... උම්බෑ ගාන්නේ නැතුව ඉන්න..!

:       10       20

hello Friday, 09 May 2025 01:04 PM

කාලකණ්ණි ටික හිටියා නම් කන්න නැතිව මැරෙන්න වෙන්නේ මිනිස්සුන්ට...

:       67       46

NPP Friday, 09 May 2025 01:43 PM

මේ 6 දෙනාගෙන් එක් කෙනෙක් අඩුකරලා ඒ වෙනුවට ගුණරත්න ඇතුලේ හිටියා නම් අඩුම තරමේ වටීනා ජීවිතයක් බේරාගන්න තිබුණා. අපරාදේ අවස්ථාව මගහැරුණා...

:       87       29

NPP - ඇන්ඩ්රු Friday, 09 May 2025 03:44 PM

ආණ්ඩුවෙන් පඩි අරං අදහස් දාන්න. නමුත් මේක බලන සාමාන්‍ය ජනතාව දන්නවා... ඔය කරන්නේ රැකියාවක් කියලා.

:       3       76

ගුණරත්න Friday, 09 May 2025 10:14 PM

සමහර බූරු පුත්තු හිතාගෙන ඉන්නේ ආර්ථික අවපාතය නිසා ගුවන්යානා නඩත්තුව කෙරුනේ නැහැ කියලා, එහෙම නම් ඒවා වැටෙන්න ඕනෑ ආර්ථික අවපාතය තිබ්බ කාලේ, තවමත් ආරක්ෂක අංශ සඳහා බිලියන සිය ගාණක විශාලතම අරමුදල් අයවැයෙන් වෙන්වෙනවා, අර්බුද කාලෙත් වෙන්කළා. ඒක නිසා ඔය නඩත්තුවේ ප්‍රස්නයක් නොවෙයි... ඒකම ප්‍රශ්නය මේ කාලකන්ණි ආණ්ඩුව...

:       0       0

Man da Man Saturday, 10 May 2025 10:21 AM

සමහර මාලිමා කාරයින් හිතන විදිහ... පව් කියලා හිතෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1476 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1320 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site