(සුජිත් හේවාජුලිගේ )
විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එක එක අයගේ වුවමනාවට සකස් කෙරුණු එකක්බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
මෙදාපාර නැටුවෙත් කරුණු එහාට මෙහාට දාලා හැමදාම නටන විගඩම බව පැවසූ මන්ත්‍රීවරයා ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට තනතුරු දැරීම වලක්වන වගන්තියට ඉතා කැමැත්තෙන් ඡන්දය ප්‍රකාශ කළ බවද සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කළ විමසුමකදීය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’මෙදාපාර නැටුවෙත් පරණ විගඩම’’
Deepal Nirosh Saturday, 22 October 2022 04:19 PM
ද්විත්ව පුරවැසිය තනතුරු දැරුවත් නො දැරුවත් ඉතින් ආණ්ඩුවෙ රිමෝට් කන්ට්‍රෝල් එක තියෙන්නෙ කා ගාවද කියා අපි නො දන්නවයැ? අනේ මෙහමත් අල්ලෙ නැටවෙන මිනිස්සු.
යෝගා Saturday, 22 October 2022 04:22 PM
ඔව් ඔව් අනිත් අය ඔක්කොම විගඩම් නටන්නේ. මං විතරයි සියල්ල දත්. අවුරුදු 73ක් වෙන මෙයාගේ මොලේ දැන් හොඳටම මඥ්ඥං.
sunil wijeratne Saturday, 22 October 2022 06:02 PM
Please make the rhythm according General Fonseka. At least he will not say any thing.
චන්දන Sunday, 23 October 2022 06:57 AM
පාර්ලිමේන්තුවේ ඔක්කොම කරන්නේ එක එක්කෙනාට ඕන විදියට තමා . තමන්ගේ අදහස් පොදු අදහස් නෙවෙයි කියලත් මතක තියා ගන්න .