
(චන්ද්‍රසේන ගමගේ සහ පද්මසිරි ගාර්දියවසම්)
මිද්දෙනිය ගල්පොත්තයායේදී පිය පුතු සහ දියණියගේ ඝාතකයන්ට උණ්ඩ ලබා දුන් බව කියන වීරකැටිය පොලීසියේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල් වරයකු අත්අඩංගුවට ගත් බව මිද්දෙනිය පොලීසිය කියයි.
අත් අඩංගුවට පත්ව ඇත්තේ මිද්දෙනිය පල්ලෙ ජූලම්පිටියේ පදිංචිව සිටින අයෙකි.
අත් අඩංගුවට පත් පොලිස් කොස්තාපල්වරයා අද (04) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48ක් රැදවුම් නියෝගයක් ඉල්ලීමට නියමිතයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම ඝාතනයටම පොලීසිය සම්බන්ද වෙලානේ. ඉතින් කොහොමද නීතිය ක්‍රියාත්මක කරන්නේ.
ඉස්සර වෙලාම පොලිසිය සුද්ද කරල ඉන්න වෙයි.