(අංජුල මහික වීරරත්න)
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද "ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ" සම්මානයෙන් පිදුම් ලැබීය.
කොළඹ ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ උත්සවයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෝදි අග්‍රාමාත්‍යවරයාට එම සම්මානය ප්‍රදානය කළේය.
සම්මානයේ ප්‍රදානය කිරීමෙන් පසු විශේෂ ප්‍රකාශයක් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසූයේ මෙය තමාට පමණක් ලබාදුන් ගෞරවයක් නොව ඉන්දියාවේ බ ජනතාව වෙත ශ්‍රී ලංකාව විසින් පිරිනැමූ ගෞරවයක් ලෙස සලකන බවයි.


2025 ඔක්තෝබර් මස 08
1662
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1405
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
500
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මෝදිට ලංකාවෙන් ඉහළ පෙළේ සම්මානයක්
Nandalal de Silva - France Saturday, 05 April 2025 02:22 PM
මෙම සම්මානය මෝදි වෙනුවෙන් විශේෂයෙන්ම හදපු එකක් බව පැහැදිලිවම පෙනෙනවා. AKD රජය මෙමගින් බලාපොරොත්තු වන්නේ මොනවාද?
Gamini Saturday, 05 April 2025 03:21 PM
අපි සංතෝසෙන් ඉන්නේ.. දුක සෝකේ නැහැ දන්නේ... අයියා මල්ලී වාගේ...
ගුණරත්න Saturday, 05 April 2025 05:49 PM
මම පුංචි කාලේ මාසෙකට සැරයක් පෙනිසිලින් විදින්න තිබ්බා. ඒත් ඔය බෙහෙත හොයාගන්න තිබුනේ නැහැ දේශප්‍රේමී ජනතා විමුක්ති පෙරමුණ විසින් පණවපු තහනමක් නිසා, ඒ කාලෙම අපට ආරංචි වුණා ඉන්දියාවෙන් බෙහෙත් ගෙනා වරදට ජාතික ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිනිය මරා දැමුවා කියලා. එහෙම කරපු මිනීමරු කල්ලිය අද ඉන්දියාවේ අගමැතිතුමා උත්සවාකාරයෙන් පිළිඅරගෙන සම්මානත් දීලා තියෙනවා...
Nandalal de Silva - France Sunday, 06 April 2025 03:33 AM
කලින් කලට ආණ්ඩු වෙනස් වෙනවා වගේම, ඒ ආණ්ඩුවල පදවි ප්‍රාප්ත වලට පත්වෙන අයගේත් (එනම් ජනාධිපති, අගමැති, මැති ඇමතිවරුන්ගෙත් ) අදහස්, මතිමතාන්තර වෙනස් වීම ස්වාභාවිකයි. එහෙම නොවී, කොහොමද ආධාර එහෙම ලබාගන්නේ? ඔයාගේ පොඩි කාලේ තිබුණු, පෙනිසිලින් ප්‍රශ්නය දැන් ගෙදර හමස් පෙට්ටියට දමා, අමතක කරන්න. අපි හැම දෙනාම පෘතුග්ජනයන් කියා හිතන්න...
Gavin Saturday, 05 April 2025 11:57 PM
ගුණරත්න, මමත් අවුරුද්දක් කැම්පස් එකේ උදව් කළා. පස්සේ තමයි දැනගත්තේ කුහකයි කියලා...
de silva Sunday, 06 April 2025 09:52 PM
ඉන්දියාව අසල්වැසි න්‍යෂ්ටික බලවතුන් වන , චිනේ, පාකිස්තානේ එක්ක කොහොමත් අවුල් ලගකදී ඉඳල බන්ගලියෝ එක්කත් විරසක වෙලා , දැන් ඉන්නේ අපි පමණි , අමාරුවේ වැටුන වෙලේ අපිට හිටියේ ඉන්දියාව පමණි ,