IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


මෝදිට අනුරගෙන් භෝජන සංග්‍රහයක්

(අංජුල මහික වීරරත්න)

 ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය කොළඹ ජනාධිපති මන්දිරයේදී ඊයේ (05) රාත්‍රියේ පැවැත්විණි.

ජනාධිපති මන්දිරය වෙත පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙම ශ්‍රී ලංකා සංචාරයෙන් අන්‍යෝන්‍ය වශයෙන් උනන්දු වන බොහෝ ක්ෂේත්‍රයන්හි දෙරටේ ජනතාව අතර වැඩි සමීපබවක් සහ සහයෝගීතාවක් සඳහා ඇති අවස්ථා පුළුල් කරනු ඇති බවයි.



අදහස් (7)

මෝදිට අනුරගෙන් භෝජන සංග්‍රහයක්

Sara Sunday, 06 April 2025 11:28 AM

බලන්න කොච්චර වෙනසක්ද කියලා කලින්නම් ඕවාට වියදම් කරන්නේ ජනතාවගේ සල්ලි...

:       11       28

මැක්ස් Sunday, 06 April 2025 11:49 AM

තඹුත්තේගම පැත්තේ හොඳ හේන් එළවළු සහිත බොජුන් සංග්‍රහයක් නම් මෝදී මහතා වඩාත් කැමැති වේවි. නමුත් කලුපටිධාරි, බටහිර පන්නයේ අගමැති නෝනා කැමැති වෙයිද දන්නේ නෑ...

:       24       18

prasanna Sunday, 06 April 2025 12:16 PM

කුම්මැහි නොවී හොඳට කන්න දෙන්න. ගමේ පුරු අත්හැරලා නූතන සමාජයට අනුගත වෙන්න උත්සාහ කරන්න. නැතිව අන්තිමට බේගල් ගියන්න එපා... 24555/- මුළු වියදම ගියේ කෑමට... ගොන් ආතල් තවත් එපා. දැනටම චප්ප චෝරු වෙලා ඉන්නේ.

:       16       20

Amal Sunday, 06 April 2025 03:51 PM

අප්පුවා...!

:       4       10

චතුරි Sunday, 06 April 2025 06:22 PM

මේක වටින්නේ. කපුටෝ, මයිනෝ, පිනාලා නැති නිසා.... හරිම ප්‍රසන්සනීයයි.. ඔය සත්තු ටික ආවානම්. වරේ ඉන්න නිල මැස්සොත් එනවනේ. මෝදිට මේ කෑම වලින් වැඩක් නැහැ නාකී නඩේ වගේ නෙමේ. සල්ලි කෑම බීම නෙමෙයි බලන්නේ... රටේ නායකා බුද්ධිමත්ද කියලා. ඉස්සර නාකි මයිනා. ඉන්දියාවට යනකොට මලපෙරේතයින්ට බඩ පිරෙන්න කන්න දීලා එවන්නේ. මෝදි දන්නවා. බඩයි, කටයි ලොකුයි රට ජනතාව ගැන හිතන්නේ නැහැ කියලා... ලැජ්ජයි..!

:       13       16

Lalith Monday, 07 April 2025 02:16 AM

චතුරි, ආ නිල මැස්සන්ගෙන් එක්කෙනෙකුට තමයි ඔයා රෙදි නැතුව කඩේ යන්නේ

:       1       3

Nimal Monday, 07 April 2025 02:17 AM

චතුරි කිව්වොත් කියන්නේ උම්බෑ කියලාමයි

:       3       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1662 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1405 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 500 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site