
(තරංග ගුණරත්න)
වැලිගම ,බටවල , මිදිගම ,පාතේගම ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකට අද(17) අලුයම වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මිදිගම පොලිසිය පවසයි .
මිදිගම , පාතේගම ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකට අද (17 ) අලුයම 2:10 පමණ වෙඩි තබා තිබිණි.
ඒ සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිතා කරමින් වෙඩි ප්‍රහාර පහක් තබා තිබූ අතර එහිදී නිවසේ කිසිවෙකුට හානි සිදුව නොමැති වුවත් නිවසේ දොර ජනෙල් වලට හානි සිදුව තිබිණි.
අත්අඩංගුවට ගත් පිරිස මිදිගම පාතේගම ප්‍රදේශයේ පදිංචි වයස 28, 40, 41 වයසේ පසුවෙති:
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd