IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මෝදිගේ දිවුරුම් දීමට අත්භූත සතෙක් ඇවිත්

(විමුක්ති එස් රුද්‍රිගු)

තෙවැනි වතාවටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීම උත්සවයේ අත්භූත සතෙකු සිටින වීඩියෝවක් අද (10) සමාජ මාධ්‍ය කැළඹුවේය.

භාරතීය ජනතා පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී දුර්ගා දාස් දිවුරුම්දීමෙන් අනතුරුව ඔහු ජනාධිපති ද්‍රෞපදී මුර්මු ආචාර කරන අවස්ථාවේදී සමාජ මාධ්‍ය කැළඹු එම වීඩියෝව පටිගතකර තිබිණි.සමාජ මාධ්‍ය පරිශීලකයෝ බොහෝ පිරිසක් එම සත්වයා දිවියෙක් විය හැකි බවට මත පළකළ අතර ඇතැම් පරිශීලකයන් එම සත්වයා ආරක්ෂක සුනඛයෙකු හෝ වෙනත් සුරතලෙකු විය හැකි බවට මතපළ කළහ.

එම සත්වයා දිවියෙකු බවට සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් මතපළවීමට ආරම්භ වීමත් සමඟ ඉන්දීය ජනාධිපති මන්දිරයවන රශ්ට්‍රපති භවන්හි ආරක්ෂක අංශය අත්භූත සත්වය පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කළේය.එහි දැක්වුණේ දිවියෙකු බවට සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් මතපළවන අත්භූත සත්වයා සැබවින්ම පූසෙකු බවය.



අදහස් (6)

මෝදිගේ දිවුරුම් දීමට අත්භූත සතෙක් ඇවිත්

chandima Monday, 10 June 2024 09:50 PM

අපේ ජනාධ්පතිතුමත් ඔය උත්සවයට ගියා කිව්වා නේද ?හොඳට බලන්න පූසෙක් මද කියලා?

:       2       8

වීර Tuesday, 11 June 2024 07:53 AM

පසා අසුබයි... අටවන ජනාධිපතියා නිසා කෙලවන ඊලග ජනාධිපතියා... ‍හා හා හා...

:       9       2

Nimal Tuesday, 11 June 2024 10:27 AM

අපේ එක්කෙනාවත්ද ?

:       2       4

M.Dharmasiri Tuesday, 11 June 2024 04:19 PM

මේවා නිකං බහුභූත!

:       0       0

de silva Tuesday, 11 June 2024 06:51 PM

කිසිම ප්‍රතිපත්තියක් නැති අපේ සත්වයෙකුත් එහෙ ගියානේ ?

:       0       0

Athula Walisinghe Thursday, 13 June 2024 07:22 PM

ඒ රනිල්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site