IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


මෝදි දෙන සහය ආරක්ෂක ලේකම් කියයි

(සුජිත් හේවාජුලිගේ)

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර   ආරක්ෂක සබඳතා දිගුකාලීනව සහ  ශක්තිමත් ලෙස පවතින බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සම්පත් තුයිකොන්තා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

විශේෂයෙන් ආරක්ෂාව හා සම්බන්ධ ඒකාබද්ධ යුද සහ නාවික අභ්‍යාස, සම්බන්ධ පුහුණු වැඩසටහන් යනාදිය හේතුවෙන් ද්වීපාර්ශ්වික සබඳතා  ශක්තිමත්ව ඇති බවද ඔහු පෙන්වා දෙයි.

ත්‍රිවිධ හමුදා නිලධාරීන් හත්සිය පනහකට ඉන්දියාව වාර්ෂිකව පුහුණුව ලබාදෙන බව ඔහු වැඩිදුරටත් කීය



අදහස් (3)

මෝදි දෙන සහය ආරක්ෂක ලේකම් කියයි

රම්බොඩ Saturday, 05 April 2025 01:33 PM

ඉන්දු ලංකා සබඳතා ඉතාම හොඳින් පැවැත්වූයේ ගරු සිරුමාවෝ මැතිණිය පමණයි. ඉන්පසු කිසිම නායකයෙක් එහෙම වුණේ නෑ වර්ථමාන නායකත්වය ගැන නම් පෞද්ගලිකව මට කිසිම විශ්වාසයක් නෑ.

:       2       5

Saman Saturday, 05 April 2025 08:37 PM

ලංකාවේ හමුදාවට ඉන්දීය පුහුණුව නෙවෙයි ඒකෙ අනික් පැත්ත තමයි වෙන්න ඕන.අලි ඔලුවෙන් හිටියට වැඩ බෑ.

:       0       0

ගුණරත්න Saturday, 05 April 2025 09:22 PM

ලංකාවේ ආරක්‍ෂක ලේකම් කියන්නේ සිවිල් නිලධාරියෙක්, මම දන්නේ නැහැ එහෙම කෙනෙක්ට අමාත්‍යංශයේ වගකීම් ඇරෙන්න ප්‍රතිපත්ති ගැන ප්‍රකාශ නිකුත් කරන්න බලයක් තියෙනවද කියල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 646 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 533 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 440 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site