(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ දිවා ආහාරය සඳහා වෙන් කරන කාලයද පැය භාගයකින් අඩු කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
පාර්ලිමේන්තුවේ දිවා ආහාර විවේකය සඳහා මෙතෙක් වෙන් කෙරුණු කාලය පැයකි.
විදුලි බිල වැඩි කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් ලබන 29 වැනිදා උදේ 9.30 සිට පස්වරු 4:30 දක්වා පැවැත්වීමට නියමිතය.
අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 30, 31 ,1සහ 2 යන දිනවල පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd