(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මුලසුන අසලට පැමිණ ප්‍රශ්න ඇසීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා කෑකෝ ගැසීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි දහයකට කල්තැබීමට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පියවර ගත්තේය.
"මේ මන්ත්‍රීවරුද. විපක්ෂ නායක තුමනි ඔබතුමාගේ මන්ත්‍රීවරු හැසිරෙන විදිය බලන්න.මෙහෙම මන්ත්‍රීවරු කැලෑ වල් වලත් ඉන්නවා." යැයි මෙහිදී නියෝජ්‍ය කතානායකවරයා කීවේය.
මේ සිද්ධිය හේතුවෙන් සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකනම් රටට හරිම පාඩුවක්... විනාඩි 10ක් හරි නැවතුණා කියන්නේ....!