IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මැතිසබේ ආරක්ෂාවට ආ ඩ්‍රෝන යානයක් දියවන්නාවට කඩා වැටේ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේ ආරක්ෂාව වෙනුවෙන්  ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින්  ගුවන්ගත කෙරුණු ඩ්‍රෝන  යානයක් ඊයේ (3) පෙරවරුවේ දියවන්නා ඔයට හදිසියේම කඩාවැටී අනතුරට ලක්විය.

මේ සම්බන්ධයෙන් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ  මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන්  එම  ඩ්‍රෝන  යානය කඩා වැටී ඇති බවයි.

එම යානය සොයා ගැනීම සඳහා නාවික හමුදා කිමිදුම්කරුවන් කණ්ඩායමක් යොදවා ඇතැයිද ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඩ්‍රෝන  යානා කිහිපයක් දැනට   යොදවනු ලැබ ඇත.

මේ අතර පාර්ලිමේන්තුවට  පිටස්තර සතුරු ඩ්‍රෝන යානා පැමිණීම වැළැක්වීම සඳහා ප්‍රති ඩ්‍රෝන  පද්ධතියක් පසුගිය කාලයේදී එහි  ස්ථාපනය කෙරිණ.



අදහස් (4)

මැතිසබේ ආරක්ෂාවට ආ ඩ්‍රෝන යානයක් දියවන්නාවට කඩා වැටේ

ලුම්බිණි Thursday, 04 August 2022 05:54 AM

"...පාර්ලිමේන්තුවට පිටස්තර සතුරු ඩ්‍රෝන යානා පැමිණීම වැළැක්වීම සඳහා ප්‍රති ඩ්‍රෝන පද්ධතියක් පසුගිය කාලයේදී එහි ස්ථාපනය කෙරිණ...." මොන තරම් නාස්තියක්ද මේ? මෙහෙ මිනිස්සු කන්න බොන්න නැතුව දුක් විඳිනවා.

:       0       7

මදුරුවා Thursday, 04 August 2022 06:00 AM

අපරා දෙ ඇලට නෙ වැටුනෙ

:       0       2

kamal Thursday, 04 August 2022 11:31 AM

බැරි සිල් නොගන් අබරෝ ...

:       1       4

sharm warn Thursday, 04 August 2022 11:45 AM

අනේ එකෙ බොම්බයක් හයි කරල මතිසබෙ (හරක් ගාලට කඩා වැටෙන්න ඇරිය නම්. . මෙ රට අපි හෙට වෙද්දි ගොඩ ගන්වනෙ.. අපෙ මුදල් මන්කොල්ල කන එක නවතින නිසා..

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 544 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1071 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site