(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ රූමත් සේවිකාවන් දෙදෙනකුට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි කනිෂ්ඨ සේවකයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.
එම කාර්යාංශයේ නිලධාරීහු පාර්ලිමේන්තු සංකීර්ණයට ගොස් මේ පිළිබඳව පසුගියදා විමර්ශන පැවැත්වූහ.
එම ලිංගික හිංසන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සහකාර ගෘහපාලකවරයා ඇතුළු දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම් ටික දමන්න බැරිද ?