(අංජුල මහික වීරරත්න)
කලින් පවත්වන්නේ ජනාධිපතිවරණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට අද (18) දැනුම් දුන්නේය.
ඒ නිසා මුලින් ජනපතිවරණය වෙනුවෙන් සූදානම් වන්නැයි ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය දැනුම්වත් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී කැබිනට් මණ්ඩලයේ රැස්විය.
මුලින් පැවැත්වෙන්නේ මහ මැතිවරණයද? ජනාධිපතිවරණයද? යනුවෙන් පැතිරෙන මතවාද සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසූයේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මුලින් පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය වන හෙයින් ඒ අනුවම කටයුතු සිදුවනු ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රට හොරා කා නැත්තටම නැතිකළ පල්හොරා ... මල්වානේ කපුටු බැසිල්ගේ සිහිනය මියයයි.
රනිල්ට පොහොට්ටුව සජබ එජාප යන මේ දූෂිත දේශපාලන ක්‍රමය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය සියලු පක්ෂවල සහාය ලැබෙනවා හැබැයි දිනන්නේ නම් නෑ...
හරි එහෙනම්...!
ඌ දන්නව ඌට අත්වන ඉරණම.. ඌ කවදාවත් එක දවසක් වත් කලින් මැතිවරණ තියන්නේ නැහැ.. අන්තිම තත්පරෙත් රට විනාශ කරලා තමයි යන්න හදන්නේ ... පොහොට්ටුවේ උන් දැන් ඇතිකෙහෙල් කාපු රිලව් වගේ. ඔහොම යමල්ලා
ඔයාටත් රහසක් කියන්නම්. කාටවත් කියන්න එපා. ඔයා පරදිනවා. ඔය නඩේගේම අවසාන පාලනය...
පළාත් පාලන මැතිවරණය අතුරුදහන් වුණේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවද නෑ. නොදන්නා කමටයි ඇහුවේ? අපරාදේ මැතිවරණ කොමිසමට ගෙවන ජනතාවගේ බදු මුදල්...බැරිද දන්නෑ මැතිවරණයට දවස් නියම කෙරුවට පස්සේ කොමිසම පිහිටුවන්න, මැතිවරණය නිම වූ වහාම කොමිසම අහෝසි කරන්න?? මොකටද නිකරුණේ වැටුප් ගෙවන්නෙ???
කලින්ම ගෙදර යන්න ලැහැස්ති වෙන්න පිනෝ.
ඔව්වා රහස් නෙමේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය තියන්න ඕනෙ. ඒකට වෙට්ටු දාන්න බෑ. ගෙදර යන්න ලෑස්ති වෙන්න
දෙපත් නයා විශ්වාස නැති කෙනෙක්. එක ඔලුවක් කියන දේ නෙවෙයි අනික් ඔවුන් කරන්නේ..?
පින් ජනපතියා කියන කතා ගැන අපිට නම් කිසිම විශ්වාසයක් නැහැ . ටොම්පච අහලම ඇති වෙලා.
අර කැම්පස් ගිහිල්ලා ලෙක්චර්ස් වලට නොගිය කෙනාද රට බාර දෙන්නේ?