IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මැතිවරණය කල් දැමීම ගැන විවාදයක් ලබාදෙන්න බෑ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මැතිවරණය කල් දැමීම  සම්බන්ධයෙන් විපක්ෂය ඉල්ලූ විවාදය ලබාදීමට  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී ආණ්ඩු පක්ෂය එකඟවී නොමැත.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (21)  පස්වරුවේ රැස්විය.

මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් දිනක විවාදයක් ලබා දෙන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම පැවැත්වුණේ ඒ අනුවය.



අදහස් (1)

මැතිවරණය කල් දැමීම ගැන විවාදයක් ලබාදෙන්න බෑ

Sisira Tuesday, 21 February 2023 06:22 PM

මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ දී "දියවූ දියවූ" "ඡන්දය දියවූ" කියා ඉල්ලා සිටියේ මහජනතාවගෙනි. පුරවැසියන් පළාත් පාලන මැතිවරණයක් ඉල්ලා සිටින්නේ නැත. ඔවුන් ඉල්ලා සිටින්නේ ජාතික මැතිවරණයකි. කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ විරෝධතාවදී විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සටන් පාඨය හෝ ඉල්ලා සිටිය යුතුව තිබ්බේ, (දියවූ දියවූ නොව) තියවු තියවු ඡන්දය තියවු කියා පමණි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 361 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 216 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site