(නිමල කොඩිතුවක්කු)
මැතිවරණ සමයේ පුරප්පාඩු වූ මැතිවරණ කොමිෂන් සභාවේ තනතුරු සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීම නීති විරෝධි යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
මැතිවරණයක් පවත්වන මොහොතක මැතිවරණ කොමිසම සඳහා ඉල්ලුම් පත් කැඳවීම දේශපාලන විරෝධී ක්‍රියාවක් බවට ව්‍යවස්ථාදායක සභාව හමුවූ අවස්ථාවේ දැන්වූ බවත් අනෙකුත් කොමිසම් සඳහා එවැනි ඉල්ලුම් පත් කැඳවූවත් මැතිවරණ කොමිසම සඳහා එසේ කැඳවීම අනුමත කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රිස් නගරාධිපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා සහ සෙසු අපේක්කයන් සමඟ සර්ව ආගමික නායකයන්ගෙන් ආශිර්වාද ලබා ගෙන මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයී.පාරෙදි ප්‍රශ්න ය විසද ගමු කීවා නේ ද? කරන එකනේ ඇත්තේ.වීදි සටන් කාරයෙක් නේ.
මොනවා වුනත් ඔයගොල්ලෝ දිනනවා බොරු !!! අපිට මතකයි ගිය සැරේ චන්දෙන් පැරදිලා , වටේ හිටපු මිනිස්සුන්වත් අතහැරදාලා යාල කැලේට වෙලා තනියම මතුර මතුරා හිටියා.පට්ට කෙබර කෙල කෙල , 1600 ගණන්වල ඉංග්‍රීසි කැලි දදා , එක එකාට ගරහමින් ඉන්නවාට වඩා හොඳ නැද්ද අර ඉස්සර කලාවගේ ...නිධන් හාරන්න පටන්ගත්තනම්...නැත්නම් නංගි එක්ක එකතුවෙලා හොරසල්ලි ගැහුවානම් .