
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 4041 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි
වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙනි. එම පැමිණිලි සංඛ්‍යාව 2947කි.
මෙයට අමතරව ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි විසිපහක් ලැබී ඇති බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර පෞද්ගලික බස් රථ ත්‍රී රෝද රථ ඇතුළු පෞද්ගලික වාහන ජනාධිපති අපේක්ෂකයන් සහ පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයේ සළකුණ ඡායාරූප සහ ස්ටිකර් කොඩි යනාදිය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇතැයි පවසන කොමිසම මෙම ප්‍රචාරක ද්‍රව්‍ය ගලවා ඉවත් කිරීමට සෑම පොලිස් බල ප්‍රදේශයකම හදිසි සෝදිසි කිරීම් කරන ලෙසට පොලිසියට උපදෙස් දී ඇත.
ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයෙන් වාහනවල ස්ටිකර් ප්‍රදර්ශනය කිරීම 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ 74 වගන්තයේ යටතේ එන දඬුවම් ලැබිය හැකි වරදකි.
2025 දෙසැම්බර් මස 18
654
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1108
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිවරණ පැමිණිලි 4041ක්