(රංජන් කස්තුරි)
මැතිවරණ නීතිය ක්රියාත්මක කිරීම සඳහා අනිද්දා (15) සිට මැතිවරණ කොමිසමට බලය පැවරේ.
ඒ අනුව ජනාධිපතිවරණයේ නාමයෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කිරීමට, ඡන්ද විමසීම පැවැත්වීමට සහ මැතිවරණ නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව පියවර ගැනීමට මැතිවරණ කොමිසමට බලය පැවරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමිසමේ එන්නේ සූත්තර පුංචාගේ සෙට් එක.
ඔන්න දැන් සාටකයන් මානබලයි. මැතිවරණ කොමසාරිස්ව අල්ලා ගන්න. මිනීමරුවන්ට මොනවා නොකරන්න බැරිද?
දැන් බලාගන්න පුළුවන් මැකෝගේ කොන්ද...
ඉතා හොඳයි, ප්රජාතන්ත්රවාදී වටපිටාවක් තුළ මැතිවරණ පැවැත්වීම හොඳ ප්රවණතාවයක්.. මෙවැන්නක් අපේ මව්බිම තුළ නිර්මාණය වීම ක්රියාත්මක වීම තුළ විදේශගතව ඉන්න ශ්රී ලාංකීය අපිට ඉතා සතුටුදායක ආරංචියක්..
බලය පැවරුණාට කමක් නැහැ හැබැයි සාටකයින්ගේ අතකොළුවක් වෙන්නේ නැතිව..
හැබැයි ආතතිය හඳුනා ඡන්ද පෙට්ටියක්වත් ආරක්ෂා කරගන්න බැරිවුනා කියනවා නෙමෙයි. එදා අරයා කිව්වා වගේ...