(අංජුල මහික වීරරත්න)
මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ මාස 6ක් ඇතුලත ලබා දීම වෙනුවෙන් විමර්ශන කොමිසමක් පත් කරමින් ජනාධිපති වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
පවතින සියලු මැතිවරණ නීති රීති පිළිබඳව තොරතුරු ලබා ගනිමින් පරීක්ෂා කර බලා කාලීන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි මාස 6ක් ඇතුලත නිර්දේශ ලබා දීම සඳහා මෙම කොමිසමට වගකීම් පවරා ඇත.
විශ්‍රාමික අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් සාමාජිකයින් 10 දෙනකුගෙන් සමන්විතව මෙම විමර්ශන කොමිසම පත් කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
96
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
144
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිවරණ නීති කොමිසමේ ගැසට්ටුව නිකුත් වෙයි