(සුජිත් හේවාජුලිගේ)
මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද පරීක්ෂණ කොමිෂන් සභාවට අවසාන වාර්තාව ඉදිරිපත් කිරීමට ලබා දී ඇති කාලය රජය විසින් දීර්ඝ කරනු ලැබ ඇත.
කමිටුවේ නිර්දේශ අප්‍රේල් මස 15 වැනිදාට පෙර ලබාදිය යුතු බවට මීට පෙර දැනුම් දී තිබිණ. මේ අනුව එම කාලය තවත් මාස දෙකකින් දීර්ඝ කරනු ලැබ ඇත.
වාර්තාව ලබාදිය යුත්තේ ජුනි මස 15 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd