IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මැතිවරණ කොමසාරිස්වරු කොළඹට කැඳවති

(ආරියරත්න රණබාහු )

නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරු අද( 03)කොළඹට කැඳවා තිබේ 
අද සිට තෙදින වැඩමුළුවක්  සඳහා ඔවුන්  කැඳවු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්  එල් රත්නායක  මහතා  පැවසීය .
මෙම වසරේ සැප්තැම්බර් 15 සහ ඔක්තෝබර් 15 කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්විමට නියමිත නිසා මෙම වැඩමුළුව පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය . 



අදහස් (1)

මැතිවරණ කොමසාරිස්වරු කොළඹට කැඳවති

චන්දානන්ද Wednesday, 03 April 2024 10:14 AM

එක දිස්ත්‍රික්කයක මැතිවරණ කටයුතු භාර නිළධාරි නියෝජ්‍ය කොමසාරිස් වෙද්දී තවත් දිස්ත්‍රික්කයක නිළධාරි තැන සහකාර කොමසාරිස් වෙනවා මේ මොන විකාරයක්ද ඒ ඒ තැන කටයුතු කරන නිළධාරියා සිටින ශ්‍ර්‍රේණිය අනුව තනතුර නම්කිරීම සුදුසු නැහැ ඔය තනතුර දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ලෙසට භාවිතා කරන්න බැරිද එහෙම කියන්නෙ තේරීම්භාර නිළධාරි වෙන්නෙ දිසාපතිතුමන්ලා නිසා .කාර්‍යාලයේ නාම පුවරුව වුනත් සහකාර මැතිවරණය කොමසාරිස් කාර්‍යාලය / නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කාර්‍යාලය කියන්නෙ නැතුව මැතිවරණ දෙපාර්තමේන්තුව දිස්ත්‍රික් මැතිවරණ කාර්‍යාලය කිව්වම කොතරම් හොදද.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site