IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මැතිවරණ ඇප මුදල් බාර ගැනීම නවතී

(රන්ජන් කස්තුරි සහ ලහිරු හර්ෂණ)

පළාත් පාලන මැතිවණයේ ඇප මුදල් බාරගැනීම නැවත දැනුම්දෙනතුරු නතර කරන්නැයි රාජ්‍ය පරිපාලන ලේකම්වරයා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට නියෝග කර තිබේ.

කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවකට අනුව එම නියෝගය නිකුත් කරන බවද රාජ්‍ය පරිපාලන ලේකම්වරයාගේ නියෝගයේ සදහන්වේ.



අදහස් (4)

මැතිවරණ ඇප මුදල් බාර ගැනීම නවතී

Perera Tuesday, 10 January 2023 08:03 PM

මේ අය කිසිම ඡන්දයක් ආයේ රටේ තියන්නේ නැහැ.

:       0       0

Lal Tuesday, 10 January 2023 08:31 PM

හොඳ වැඩේ .. අපිට දැන් මැතිවරණ අවශ්‍ය නැහැ

:       1       1

අතුල Tuesday, 10 January 2023 10:26 PM

කවුද එහෙම බලයක් දුන්නේ.. මැතිවරණ කොමිසමට කිසිම දෙයක් කියන්න උඹලට අයිතියක් නැහැ.. ඒක දැනගන්න පාරට එන්නද ? එහෙම නැත්නම් මේ මැතිවරණය තියන්න ඉඩ දෙනවද ?

:       0       2

gunda Wednesday, 11 January 2023 12:04 AM

ඇප මුදල් පමණක් නොව නාම යෝජනා පවා බාරගැනීම නැවැත්විය යුතුය.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 204 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site