(ටී.කේ.ජී.කපිල)
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා තායිලන්තයේ සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් අද (09) පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
එතුමා සමග තවත් 09 දෙනෙකු යුතු පිරිසක් ද පිටත්ව ගොස් ඇති බව සදහන් වේ .
ඔවුන් තායිලන්තයේ බැංකොක් නුවර බලා තායි ගුවන් සේවයේ ටී.ජී.-308 දරන ගුවන් යානයෙන් අලුයම 12.55ට පිටත්ව ගොස් තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙල් මාරු කරන්න ගිහින්..
ලංකාවේ බෝම්බ පුපුරන එකක් නෑ නේද ?
කාවද හමු වෙන්නේ, කොහෙද ඉන්නේ, මොනවාද කරන්නේ ගැන සැලකිලිමත් වෙන්න. මෙරට දැනට ඇති අන්තෝ ජටා බහි ජටා ප්රශ්න බොහොමයක අග මුල සොයා ගන්න එමගින් පුළුවන් වේවි.
මිස්ටර් හිටන් විදේශ ගත උනාට ,ආපහු හාමිනේගේ කෙහෙල් කොලේ ඔතපු බත් කන්න ශ්රීලංකාවට ඒවිද දන්නේ නෑ .ගමනට වියදම් කරේ කවුද දන්නේ නෑ
තායිලන්තයේ සංචාරයට ගියේ මහ ජනතාවගේ බදු මුදලින්ද කියලයි අපට දැනගන්න ඕනා...රටේ ජනතාවගේ මුදලින් මෙවුන් රට රටවල් වල රෝන්දේ ගහන එකනේ කරන්නේ... අනික, හිරේ ඉන්න ඕනා කෙනෙක් නේද මේ..?දැන දැනම පාස්කු ප්රහාරය සිදු වෙන්න දුන්නට, සහගහනවා ඒ කල අපරාදෙට!!!!
ෆුල් බොඩි මසාජ් එකක් ගන්න ගිහිල්ල. එයාටත් සැප ඕන වෙලා වගේ
රටම ගිනි අව්ලපු කෙනෙක් .පොඩි සැපක් ගන්ඩ හිතාගෙන යන්ඩ ඇති .
Thai Boy Lady Land බලන්න ගිහිල්ලා. Enjoy කරල එන්නකො හිටන් තුමො.
මෙයාට සවාරි ගහන්න සල්ලි තියෙනවා... පාස්කු වින්දිතයන්ට ගෙවන්න තියෙන වන්දිය ගෙවන්න තමයි සල්ලි නැත්තේ!!!! අධිකරණයට අපහාස කරා කියලා මහා උළු ගෙදර දාන්න බැරිද?
පාස්කු එකට වගේ මේකත්, දැනගෙන රට යනවා නිකන් දන්නේ නැහැ වගේ... පස්සේ කියයි ඉස්පිරිතාලෙ ගියා කියලා...
මේ දවස්වලත් තායිලන්තයේ අවුරුදු (ජල ක්රීඩා සහිත සොංක්රාරාන්ග්) අපේ පොළොන්නරුවේ ගමරාලත් යන්න ඇත්තේ මදි නොකියන්න හොඳටම නාලා තෙමා ගෙනම එන්න තමයි.